tag:blogger.com,1999:blog-6409761432961726123.post2792433669514072766..comments2023-06-20T13:36:56.457+05:30Comments on e - අටුවාව: රත්නපුර මහ සමන් දේවාලයේ පිහිටි පෘතුගීසි නිර්මාණය - Stone Sculpture of Portuguese Captain & Jaffna KingHasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-6409761432961726123.post-531397913268099152021-05-23T12:08:46.958+05:302021-05-23T12:08:46.958+05:30දැනට අවුරැදු 27කට පෙර මමගිය මුල්ම පාර කොඩැක් කැමර...දැනට අවුරැදු 27කට පෙර මමගිය මුල්ම පාර කොඩැක් කැමරාවකින් පොටෝ ගනිද්දි එතනට අාපු වයසක සියියාකෙනෙක් මගෙන් හැවුවා ඔය දරැවා මෙිි කාලකන්නියාව චායාරැප ගත්තේ ගෙදර ගෙනියන්නද කියලා මමහැවුවා අැයි සිියියා හේම කියන්නේ කියලා හේමනැතුව කොහෝමද කියන්න ඔිිනා කියලා ටිකක් සැරේන් කිවුවා . මම හැවුවා සිියේ මෙිි කවුද කියලා එයා අපිව ගනන්ගන්නේ නැතුව දැන් ඔය පාහන් වැට තියෙන්නේ වමිිපැත්තේ එතන පස්කන්ඩියක් වගේ තිබිිබෙිි එතන වාඩිඋනා බුලත් හපමින් මමත් මගේ යාඵවත් එතනට ගියා සිියගෙන් එ් කවුද කියලා දැනගන්න.එයා කිවුව කථාව.._ඔය පරසුද්දා මොකාඋනත් එ්කාලයේ අපේ දෙයියන්ගේරටෙිි මිනිස්සු හරිම ජවසමිිපන්නයි එකමුතුයි ඔය කිසිම කෙනෙකුට ලෙසියෙන් මෙිිහේට එන්න බැ එනමඟට ගල්පෙරලනවා ගස්පෙරලනවා අගල්කපා වටිිටනවා ඔිි කුන් රැ කරැවලට බයයිලු අපේ මිනිස්සු රැට පාහරදෙනව අපේ මිනිස්සුන්ගේ එකමතු කම නැතිකරන්නත් බය අැතිකරන්නත් තමයි ඔය ඔිික ඔතන හදලාතියෙන්නේ එන යන අයට පේන්න එ්කාලයේ ...මෙහි අැත්තක් තිබෙිිද...? ඔබට ස්තුතියි.Anonymoushttps://www.blogger.com/profile/15579205942130249041noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-87119575995783673582015-11-29T20:38:55.575+05:302015-11-29T20:38:55.575+05:30මට තියෙනවා ප්‍රශ්න වගයක් ...........
වීදිය බණ්ඩාර...මට තියෙනවා ප්‍රශ්න වගයක් ...........

වීදිය බණ්ඩාර මායාදුන්නේ ගේ දියණියව විවාහ ගන්නේ සමුද්‍ර දේවියගේ මරණින් පස්සේ ද ?
එතකොට නිකපිටියේ බණ්ඩාර ද්‍රවිඩ සම්භවයක් සහිත කෙනෙක් ද ?
සීතාවක රාජසිංහ ගේ බිසව ගැන අපැහැදිලිද ?
සීතාවක පරපුර ඔයිට වඩා තවත් ප්‍රසාරණය කල හැකිද ? මැක්සා - දිලීපhttps://www.blogger.com/profile/10318376483788208203noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-62389283568834398292013-12-17T15:16:34.345+05:302013-12-17T15:16:34.345+05:30මගේ නමත් තියනවනේ ජයසූරිය :-)මගේ නමත් තියනවනේ ජයසූරිය :-)වෙද සිතක සිත්තමhttp://onlinedoctorsl.lk/blogs/noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-28655722254477182172013-04-09T18:49:01.577+05:302013-04-09T18:49:01.577+05:30@ ඩ්රැකී
ස්තුතියි ඔයාලගේ පත්තරෙන් මට අවස්ථාවක් ල...@ ඩ්රැකී

ස්තුතියි ඔයාලගේ පත්තරෙන් මට අවස්ථාවක් ලබා දෙනවාට. මම කැමතියි වැඩේට. ඔයාට මම මේල් එකක් එවලා ඇති පොඩ්ඩක් බලන්න Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-36150451411554742112013-04-09T18:47:40.991+05:302013-04-09T18:47:40.991+05:30@ ගාමිණී විජිත් සමරකෝන්
ස්තුතියි අයියා අගය කළාට. ...@ ගාමිණී විජිත් සමරකෝන්

ස්තුතියි අයියා අගය කළාට. ඉතිහාසය හදාරන එක මගේ සතුට. ඒ වගේමයි ඒක තවත් අය එක්ක බෙදාගන්න එකත් මගේ සතුට Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-89868736026273741002013-04-09T12:53:24.096+05:302013-04-09T12:53:24.096+05:30හසිත මස්සිනේ, මාර විදිහෙ රිසර්ච් එකක් කරලා මේ හදල ...හසිත මස්සිනේ, මාර විදිහෙ රිසර්ච් එකක් කරලා මේ හදල තියෙන වාර්තා ටික පත්තරෙකට දාමුද? හරිම වටිනවා වැඩේ. අන්තර්ජංජාල නැති පාඨකයින්ට ත් වැදගත්. අපේ පත්තරයක් තියෙනවා ‘රන්බිම‘ කියලා. අධ්‍යාපනික එකක්. තවම පටන් ගෙන අවුරුද්දයි. නැගලා යනවා. fmabhaya ෆොන්ට් එකෙන් ලියලා ඊමේල් කරන්න. පළවෙනි එක මට එවන්න (drackey@gmail.com). මම ඒකෙ කර්තෘ මණ්ඩලේ ඉන්නවා. ඒක මං ප්‍රධාන කර්තෘට දාලා, ඕකේ කරලා දෙන්නම්. දිගටම ලියමු. ඔබට ජය!

අපේ උරුමය ගැන මේ තියෙන උනන්දුවයි කැපවීමයි දැක්කම ඇත්තටම පපුවට ම දැනෙනවා. ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-12859067199096959692013-03-27T18:51:41.843+05:302013-03-27T18:51:41.843+05:30මලේ වෙනදා වගේම එක දිගට කියවාගෙන යන්න පුලුවන් හරබර ...මලේ වෙනදා වගේම එක දිගට කියවාගෙන යන්න පුලුවන් හරබර විස්තරයක්. ඉතිහාසය හැදෑරීම හැමදාමත් ලොකු සතුටක්. ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-87595294650045623782013-03-20T21:09:57.670+05:302013-03-20T21:09:57.670+05:30@ Gihan (ගිහාන්)
සන්තෝෂයි සහෝදරතුමා :)@ Gihan (ගිහාන්)

සන්තෝෂයි සහෝදරතුමා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-6530450729465049792013-03-20T15:44:12.768+05:302013-03-20T15:44:12.768+05:30ස්තූතියි මේ වගේ විස්තර ගෙන එනවට.
මට ආපු ගැටළුවකට ...ස්තූතියි මේ වගේ විස්තර ගෙන එනවට.

මට ආපු ගැටළුවකට හරී ට පිළිතුරු දීලා තියෙනවා. ඒ මේ නිර්මාණය මොකද රත්නපුරේ තියෙන්නේ කියලා.Gihan (ගිහාන්)https://www.blogger.com/profile/06667066106744373805noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-59115199043673848792013-03-20T07:43:52.032+05:302013-03-20T07:43:52.032+05:30@ Darshana Prabhath
මම පත්තරේකින් කියවපු විදිහට න...@ Darshana Prabhath

මම පත්තරේකින් කියවපු විදිහට නම් බස්නායක නිලමේතුමා ලොකු වැඩ කොටස්ක් කරනවාලු නේද ?? දේව මාළිගාව රන් ආලේපිත දොරක් සවි කරන එක. උඩු මහලට අලුත් උළු දාන එක වගේ වැඩක් ගොඩක් එයා කරලා තියෙනවා නේද ??Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-51519395021427850992013-03-19T21:42:33.714+05:302013-03-19T21:42:33.714+05:30කොහෙද මේකේ ඉන්න එවුන්ට කියල වැඩක් නෑ. ෆොන් එක අතේ ...කොහෙද මේකේ ඉන්න එවුන්ට කියල වැඩක් නෑ. ෆොන් එක අතේ තියන් ඉන්නවා දැක්කොත් ෆොටෝ ගන්න එපා කියන්න හොඳට දන්නවා. වහල දිරලා වරිච්චි බිත්තිය හේදෙන්න පටන් අරන් තියෙනවා. ටික දවසකින් මේ හෙදීයම වැඩිවෙනවා ෂුවර් එකටම . අර කවුද කොමසාරිස් නිදිද දන්නේ නෑ.. හොහැ හොහැ හොහැ හොහැ .....වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-45330697369071494722013-03-18T18:24:17.907+05:302013-03-18T18:24:17.907+05:30@ සරත් ලංකාප්‍රිය
ස්තුතියි අයියා අගය කළාට.
//.....@ සරත් ලංකාප්‍රිය

ස්තුතියි අයියා අගය කළාට.

//..ලෝකෙ ලොකුම පිලිමයක් කුරුනෑගල නිමවෙන්නෙ ඉන්දියන් ජාතිකයෙක් අතින්..//

මේ ගැන නම් මගේ අදහස මේකයි අයියා.

කුරුණෑගල රම්බොඩගල්ල ප්‍රදේශයේ නිර්මාණය කරන මේ ප්‍රතිමාවේ නිර්මාණ ශිල්පියා එම්.එම්. ස්ථපති වගේම එයාගේ පරම්පරාවේ අය ලංකාවට ආගන්තුකයන් නෙමෙයි. මේ පරම්පරාවේ පූර්වගාමීනුත් මේ ආකාරයේම වැඩ කොටසක් ලංකාවේ කරලා තියෙනවා.

ගම්පොළ රාජධානි සමයේ ගඩලාදෙණි විහාරය ඉදි කරන්නේ ඒ පරම්පරාවේ ස්ථපති ගණාධිපති ගණේශ්වරාචාරීන්. ලංකාතිලක විහාරය ඉදි කරන්නේ ඒ පරම්පරාවේම ස්ථපති රායර්.

//..මේක කරන්න ඔයා හැර වෙන කෙනෙක් ගැන මට හිතන්න බැහැ..//

අයියා කියන වැඩේ ගැන මට හරියට තේරුණේ නැහැ. ටිකක් පැහැදිලි කරමුකෝ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-60163056133649904402013-03-18T18:04:53.727+05:302013-03-18T18:04:53.727+05:30@ දඩබ්බරී
මේ ප්‍රශ්නයටම කලින් මගේ අදහස එකතු කළා. ...@ දඩබ්බරී

මේ ප්‍රශ්නයටම කලින් මගේ අදහස එකතු කළා. මේ ගැන මම හිතන්නේ මෙහෙම දෙයක්

සයිමන් පිඤ්ඤෝ කියන්නේ පෘතුගිසී කාලයේ හිටිය ප්‍රබල කපිතාන්වරයෙක් වගේම පෘතුගීසීන් සෘජුවම රජතුමෙක් පරාජය කරපු අවස්ථාවක් තමා ඒක. ඒක නිසා ඒක විශේෂ සිද්ධියක් විදිහට සැලකුවා වෙන්න ඕනේ. රත්නපුරේ පෘතුගීසීන් කරපු බලකොටුවේ හෝ පල්ලියේ මේ සිදුවීම සටහන් කරන්න ඇත්තේ පිඤ්ඤෝට කරන ගෞරවයක් නිසා හරි එහෙමත් නැත්නම් පිඤ්ඤෝ භාරව හිටියේ මේ ප්‍රදේශය නිසා වෙන්න ඇති.

Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-43359102092271064372013-03-18T08:56:22.722+05:302013-03-18T08:56:22.722+05:30හසිතට මටත් කියන්න තියෙන්නෙ සුදීක කියපු එකමයි.
හැබ...හසිතට මටත් කියන්න තියෙන්නෙ සුදීක කියපු එකමයි.

හැබැයි මගෙ නඩුවක් තියෙනවා.
ලාංකික නොවන අය විසින් කර ඇති පවුරාණික වැදගත්කමක් ඇති දේ ගැන ලියන්න කියල මං ඉල්ලුවෙ බොහොම කාලෙකට ඉස්සර. අපේ මිනිස්සු හැම කෘතියක්ම සිහල කලාකරුවාට කැප කලාට ලෝකෙ ලොකුම පිලිමයක් කුරුනෑගල නිමවෙන්නෙ ඉන්දියන් ජාතිකයෙක් අතින්..
මේක කරන්න ඔයා හැර වෙන කෙනෙක් ගැන මට හිතන්න බැහැ.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-43380278183773837902013-03-18T08:37:51.955+05:302013-03-18T08:37:51.955+05:30සමාවෙන්න, කහවත්තේ රත්නැකරාල පිලිබදව නම් කිසිත් නොද...සමාවෙන්න, කහවත්තේ රත්නැකරාල පිලිබදව නම් කිසිත් නොදනිමි.
හෙන්දරමානසිංහම් නම් මෙතන සිටින්නේ ඔබතුමාට ප්‍රශ්නයක් එන්නේ නැතිද යාපනයට තුඩු දෙන මේ සිද්දිය සදහන් ගල් පුවරුව සබරගමුවට ඇතුල් කලේ මොකද කියල?දඩබ්බරීhttps://www.blogger.com/profile/00966739777026635171noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-66793384872957949222013-03-17T16:05:16.832+05:302013-03-17T16:05:16.832+05:30@ හරී
3. දියණිය වැඩිමහල් වූ පමණින්ම එහෙම වෙන්නේත්...@ හරී

3. දියණිය වැඩිමහල් වූ පමණින්ම එහෙම වෙන්නේත් නැහැ. බෑණලාගේ බලවත්කම මත තමා මේක රැඳිලා පවතින්නේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-44401900345973221892013-03-17T13:44:04.031+05:302013-03-17T13:44:04.031+05:303. මට ප්රශ්නය වුනේ රටේ ජනතාව මේක පිළිගන්නවාද කිය...3. මට ප්රශ්නය වුනේ රටේ ජනතාව මේක පිළිගන්නවාද කියන එක? මේ විදිහට බෑණලාට රජකම යන්නෙ පුතුන් නැති වුනාමද? නැතිනම් පුතුන් හිටියත් දියණිය වැඩිමල් නම් රජකම ලැබෙනවාද?

ස්තුතියි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-56034047594696777812013-03-17T12:53:49.270+05:302013-03-17T12:53:49.270+05:30@ දඩබ්බරී
ස්තුතියි තොරතුරුවලට. කවුද මේ කහවත්තේ රත...@ දඩබ්බරී

ස්තුතියි තොරතුරුවලට. කවුද මේ කහවත්තේ රත්නැකරාල. විස්තරයක් මොකුත් තියෙනවාද ?

//..පෘතුගීසින්ට එරෙහි සටන මෙහෙයවූ හෙන්දරමානසිංහම් කියන ද්‍රවිඩ කුමාරයා විය හැකි බවටත් මතයක් තියෙනවා...//

මේ මතය නම් බැහැර කරන්න පුලුවන්. හෙන්දරමානසිංහම් එහෙමත් නැත්නම් එදිරිමානසිංහම් කුමාරයා තමා 1591 දී පෘතුගීසීන් විසින් පරරාජසේකරම් නමින් යාපනයේ රාජ්‍යත්වයට පත් කරන්නේ. 1616 ඔහු මියයනකම්ම පෘතුගීසීන්ට හිතවත්ව හිටියා කියලා තමා කියවෙන්නේ.

ඒ වගේමයි පහළින් තිබෙන ලේඛනයේ මේ කතාව පැහැදිලිව තිබෙන නිසා ගැටලු ඇතිවීම අවමයිනේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-551764124083541462013-03-17T12:50:43.956+05:302013-03-17T12:50:43.956+05:30@ ItalyDilan
සන්තෝෂයි සන්තෝෂයි :)@ ItalyDilan

සන්තෝෂයි සන්තෝෂයි :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-46134914314177665172013-03-17T12:49:36.504+05:302013-03-17T12:49:36.504+05:30@ ගිමන් නිවන්නා
අනිවාර්යෙන්ම යන්න ඕනේ @ ගිමන් නිවන්නා

අනිවාර්යෙන්ම යන්න ඕනේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-33262061580076184392013-03-17T12:48:54.407+05:302013-03-17T12:48:54.407+05:30@ හරී
1. අනිවාර්යෙන්ම බලන්න. මේක තියෙන තැනත් එක්ක...@ හරී

1. අනිවාර්යෙන්ම බලන්න. මේක තියෙන තැනත් එක්ක එච්චර අවදානයට යොමු වෙන්නේ නැහැ.

2. සයිමන් පිඤ්ඤෝ කියන්නේ පෘතුගිසී කාලයේ හිටිය ප්‍රබල කපිතාන්වරයෙක් වගේම පෘතුගීසීන් සෘජුවම රජතුමෙක් පරාජය කරපු අවස්ථාවක් තමා ඒක. ඒක නිසා ඒක විශේෂ සිද්ධියක් විදිහට සැලකුවා වෙන්න ඕනේ. රත්නපුරේ පෘතුගීසීන් කරපු බලකොටුවේ හෝ පල්ලියේ මේ සිදුවීම සටහන් කරන්න ඇත්තේ පිඤ්ඤෝට කරන ගෞරවයක් නිසා හරි එහෙමත් නැත්නම් පිඤ්ඤෝ භාරව හිටියේ මේ ප්‍රදේශය නිසා වෙන්න ඇති.

3. රාජකීය උරුමය තියෙන කාන්තාවක් සරණ පාවා ගැනීමෙන් උරුමය ලැබෙන විදිහ පැහැදිලි කරන්න කියන උදාහරණවලින්ම දක්වන්නම්කෝ. මුගලන් රජතුමාගේ නැගණිය සරණ පාවා ගෙන හිටිය අසිග්ගාහක සිලාකාල පස්සේ අඹහෙරණ සලමෙවන් නමින් රජවෙනවා. මහානා රජතුමාගේ දියණිය සරණ පාවා ගත්තු ලමැනිතිස්ස පස්සේ රජ වෙනවා. ඒ වගේමයි මෑත් කාලයේ කුසුමාසන දේවියව සරණ පාවා ගත්තු විමලධර්මසූරිය වගේම සෙනරත් දෙසොයුරන් රාජ්‍ය උරුමය ලබනවා.

4. ඔව් වෙන්න පුලුවන්

5. අයියණ්ඩිය බිය නොවන්න පිළිතුරු දෙන සැටි මං පෙන්වන්නම් :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-37082605390011018402013-03-17T12:41:40.047+05:302013-03-17T12:41:40.047+05:30@ සු දී ක
කාලෙකට කලින් නම් එහෙම අදහසක් තිබුණා. බල...@ සු දී ක

කාලෙකට කලින් නම් එහෙම අදහසක් තිබුණා. බලමුකෝ අයියා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-64770392910857056232013-03-17T12:40:43.435+05:302013-03-17T12:40:43.435+05:30@ සපතේරු උන්නැහේ
ගල් පැලේ තියෙන්නේ දේවාලය ඇතුළේනේ...@ සපතේරු උන්නැහේ

ගල් පැලේ තියෙන්නේ දේවාලය ඇතුළේනේ. මේක තියෙන්නේ දේවාලයට පිවිසෙන්න තියෙන පඩි පෙළට දකුණු පැත්තට වෙන්න. ආයි ගිය දවසක බලන්නකෝ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-78481511167650787422013-03-17T12:39:43.122+05:302013-03-17T12:39:43.122+05:30@ edulanka
ස්තුතියි :)@ edulanka

ස්තුතියි :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-35842885415101615242013-03-17T12:38:21.707+05:302013-03-17T12:38:21.707+05:30@ Chandana
ඒක නිසාමයි මේ ගැන ලියන්න හිතුවෙත්. මොක...@ Chandana

ඒක නිසාමයි මේ ගැන ලියන්න හිතුවෙත්. මොකද දකුණු පැත්තට වෙන්න මුල්ලක් මේක තියෙන නිසා ඒ පැත්තට මිනිස්සු යැවෙනවාත් අඩුයි අයියා Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com