tag:blogger.com,1999:blog-6409761432961726123.post7421253071071037787..comments2023-06-20T13:36:56.457+05:30Comments on e - අටුවාව: ලංකාවේ ප්‍රථම පෘතුගීසි ස්මාරකය - Engraved Portuguese Coat of Arms Boulder in ColomboHasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-6409761432961726123.post-76790023623310003222019-04-19T19:08:28.355+05:302019-04-19T19:08:28.355+05:30 නිදහස ලැබීමෙන් වසර 71 ක් ගත වෙලත් රටේ දියුනුවක් ව... නිදහස ලැබීමෙන් වසර 71 ක් ගත වෙලත් රටේ දියුනුවක් වෙලා ,සහ නිදහසක් ලැබිලා නැහැ කියන මතයේනෙ තාම ඉන්නෙ. ඊට පෙර යුරෝපීයයන්ගේ යටත් විඡිතයක්ව තිබුනු සමයේ ඒ කියන දියුනුව සහ නිදහස තිබුනාද මෙරට කියන එක ගැන ඔබට අදහසක් තියේද.Henneberghttps://www.blogger.com/profile/06745641329168389671noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-37828159847976274912013-02-22T22:19:05.971+05:302013-02-22T22:19:05.971+05:30@ Awantha Atigala
මාධ්‍යවේදියෙක් විදිහට ඔබ කරපු අ...@ Awantha Atigala

මාධ්‍යවේදියෙක් විදිහට ඔබ කරපු අගය කිරීම මට බොහොම වටිනවා. ස්තුතියි Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-42926718540170057382013-02-22T22:17:59.464+05:302013-02-22T22:17:59.464+05:30@ Gihan (ගිහාන්)
ජනාධිපත් මන්දිරය එහෙමත් නැත්නම් ...@ Gihan (ගිහාන්)

ජනාධිපත් මන්දිරය එහෙමත් නැත්නම් රජ ගෙදර උද්‍යානායේ තිබුණු මේ ස්මාරකය වගේම වික්ටෝරියා ප්රතිමාවත් එකම කාලයේදී තමා ඉවත් කෙරුණේ. හුඟක් දෙනා මේ වගේ දේවල් ගැන දැනුවත් නැති නිසාමයි මේ ගැන ලිව්වේ.

ස්තුතියි සහෝදරතුමාගේ අදහස්වලටත් Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-36162800225442068242013-02-22T22:16:08.413+05:302013-02-22T22:16:08.413+05:30@ ගාමිණී විජිත් සමරකෝන්
ස්තුතියි අයියා. හැබැයි ඊළ...@ ගාමිණී විජිත් සමරකෝන්

ස්තුතියි අයියා. හැබැයි ඊළඟ පෝස්ට් එක එනකම් බලාගෙන ඉන්නවාය කිව්වාට තාම මොකුත් අදහසක් නැහැ අලුත් දෙයක් ගැන. ඒත් වැඩිය බලාගෙන ඉන්න නම් දෙන්නේ නැහැ ඕන් :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-53395195387088790602013-02-22T22:14:23.310+05:302013-02-22T22:14:23.310+05:30@ Bindi
ඇත්තටම අක්කේ පෘතුගීසි රාජ්‍ය ලාංඡනය ගැන හ...@ Bindi

ඇත්තටම අක්කේ පෘතුගීසි රාජ්‍ය ලාංඡනය ගැන හොයන්න ගිහින් දැනගත්තු විස්තර නිසා ලන්දේසි, ඉංග්‍රීසි රාජ්‍ය ලාංඡන ගැනත් ඉදිරියේදී යමක් ලියන්න හිතුණා. ඒවා අතීතයේ නිර්මාණය කරන්න පාදක වුණු කතා හරි රසවත් නිසාමයි එහෙම හිතුණේ.

කලින් සටහනෙනුත් ඉංග්‍රීසි රාජ්‍ය ලාංඡනය ගැණ සුළුවෙන් කතා කරලා තියෙන්නේ. බලමුකෝ ඉතුරුවා ගැනත් යමක් ලියන්න.

මේ සටහනෙන් කීපයේදීම අන්තිමට ඒ කතාව කිව්වේ සමහරු බොහොම අන්තගාමී ප්රතිපත්තියක ඉන්නවා අපේ සිංහල රජ දරුවෝ කරපු නිර්මාණ විටහ්රයි අපි ආරක්ෂා කරන්න ඕනේ කියලා. Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-4032195174759241912013-02-22T22:10:26.014+05:302013-02-22T22:10:26.014+05:30@ හරී
1. ස්තුතියි ස්තුතියි
2. ඉන්දියන් සාගරයේ ම...@ හරී

1. ස්තුතියි ස්තුතියි

2. ඉන්දියන් සාගරයේ මධ්‍යගත පිහිටීම, ස්වභාවික වරායන්, කුළුබඩු වගේ දේවල් නිසා පෘතුගීසීන් ලංකාව ගැන ටච් එකේ තමා හිටියේ. ඒ කියන්නේ ලංකාව එයාලගේ ඉදිරි ඉල්ලක්කයක් වුණු බව පැහැදිලියි. කොහොම හරි ලොරෙන්සෝ ද අල්මේදා ලංකාවට ගොඩ බහින්නේ නම් මුස්ලිම් නැව් පස්සේ හඹා යන්න ගිහින් අහම්බෙන්

3. ඒ හේතූන් දෙකම නිසා කියලා තමා කියන්නේ.

4. ඔව්. මුහුදු වෙරළ ගාව තිබුණු පිහිටි ගලක තමා මේක කොටලා තියෙන්නේ.

5. :D

6. ඒ විදිහ ඒ කාලේ අකුරු ලියපු ස්ටයිල් එකක් වෙන්න පුලුවන්. Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-87181165628127598302013-02-22T22:04:57.680+05:302013-02-22T22:04:57.680+05:30@ Bindi
ස්තුතියි අක්කේ @ Bindi

ස්තුතියි අක්කේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-54257320556939183532013-02-22T22:04:05.470+05:302013-02-22T22:04:05.470+05:30@ යසිත්ගේ සිතුවිලි
වෙරළාසන්නව තිබෙන හුඟක් බලකොටු ...@ යසිත්ගේ සිතුවිලි

වෙරළාසන්නව තිබෙන හුඟක් බලකොටු මුල් අවස්ථාවේදී ඉදිකළේ පෘතුගීසීන් විසින් පස්සේ ඒවා ලන්දේසීනුත් ඊටත් පස්සේ ඉංග්‍රීසීනුත් පාවිච්චි කළා. ඒක නිසා වර්තමානයේ බොහෝ විට දැකගන්න පුලුවන් වෙන්නේ ඉංග්‍රීසී සමයේ නවීකරණය කෙරුණු බලකොටු.

කොළඹ කොටුව නම් 19 සියවස අග භාගයේදී කඩා දැමෙනවා මම දන්න විදිහට. ඒත් තවමත් සුළු වශයෙන් කොටස් දැකගන්න පුලුවන් Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-13070440349469308832013-02-22T22:00:54.122+05:302013-02-22T22:00:54.122+05:30@ Nirmala Madushani
ආක්රමණිකයෝ පරිහානියට හේතුවුණ...@ Nirmala Madushani

ආක්රමණිකයෝ පරිහානියට හේතුවුණු බව හෑබෑව. ඒත් යුරෝපා ආක්‍රමණිකයන් නිසා අද අපි යම් තරමකට ආර්ථික වාසි ලබනවා. වැවිලි කර්මාන්තෙන් වගේම සංචාරක ව්‍යාපාරයෙන්. ඔවුන් කළ පරිහානිය හැකි පමණ පියවා ගන්න පුලුවන් මේ ක්ෂේත්රවල අපි ඇති කරගන්නා දියුණුවෙන් Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-79658639248747878482013-02-22T21:58:23.178+05:302013-02-22T21:58:23.178+05:30@ Gayan Kuruppu
නොදත් දේ හැකි පමණ අවම කිරීම මගේ ව...@ Gayan Kuruppu

නොදත් දේ හැකි පමණ අවම කිරීම මගේ වෑයමයි :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-17183118953969344032013-02-22T21:57:21.435+05:302013-02-22T21:57:21.435+05:30@ සමී
ස්තුතියි ස්තුතියි. මේ විදිහට හරි මහජනතාව දැ...@ සමී

ස්තුතියි ස්තුතියි. මේ විදිහට හරි මහජනතාව දැණුවත් කරන එකෙන් මේවාට වෙන හානිය කිසියම් ආකාරයකට අවම කරගන්න පුලුවන් Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-3597821223983594632013-02-22T21:55:53.653+05:302013-02-22T21:55:53.653+05:30@ A.G.Yasiru Udana Ransara
ස්තුතියි. මේක සමාජ සේව...@ A.G.Yasiru Udana Ransara

ස්තුතියි. මේක සමාජ සේවයකටත් වඩා මගෙන් වෙන්න ඕනේ වගකීම. Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-43196673855683854442013-02-22T21:55:04.439+05:302013-02-22T21:55:04.439+05:30@ Chamara Sumanapala
මයියාටත් කිව්වා වගේ වැඩිය ආත...@ Chamara Sumanapala

මයියාටත් කිව්වා වගේ වැඩිය ආතල් ගන්න ගියා වගේම කාලේ තාලේ හැටියට වෙනස් නොවුණු නිසා පෘතුගීසීකාරයන්ට වැඩ වැරදුණා.

ඉතිහාස ගුරුජී කියලා කියද්දිත් නිකල් ලැජ්ජයි ලැජ්ජයි වගේ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-6216628150573374132013-02-22T21:52:21.261+05:302013-02-22T21:52:21.261+05:30@ Mayya
පෘතුගාලයේ පිරිහීමට හේතුව මම දන්න විදිහට න...@ Mayya

පෘතුගාලයේ පිරිහීමට හේතුව මම දන්න විදිහට නම් කාලේ තාලේ හැටියට වෙනස් නොවුණු එක. ඒක නිසා අන්තිමට ලන්දේසීන්ටත් පරාද වෙන්න සිද්ධ වුණා Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-48391401745000305362013-02-22T21:50:52.359+05:302013-02-22T21:50:52.359+05:30@ Chandana
ඔව් ඔව් කොළඹ කොටුව හදාගන්න කෝට්ටේ රජතු...@ Chandana

ඔව් ඔව් කොළඹ කොටුව හදාගන්න කෝට්ටේ රජතුමා පෘතුගීසීන් එහෙමලු ඉඩ ලබාගත්තේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-11616677012751739272013-02-22T21:48:55.906+05:302013-02-22T21:48:55.906+05:30@ Naleen Dilruksha
ඉදිරියටත් මෙවැනි ලිපි ලියවේවි ...@ Naleen Dilruksha

ඉදිරියටත් මෙවැනි ලිපි ලියවේවි Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-64437251685001002262013-02-22T21:47:15.721+05:302013-02-22T21:47:15.721+05:30@ manorama
අනිවාර්යෙන්ම :)@ manorama

අනිවාර්යෙන්ම :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-78979246805048881872013-02-22T21:46:33.682+05:302013-02-22T21:46:33.682+05:30@ ලහිරු
මේවා අපේ වගකීම් නොවැ අයියා @ ලහිරු

මේවා අපේ වගකීම් නොවැ අයියා Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-81846802690990529682013-02-22T21:45:53.821+05:302013-02-22T21:45:53.821+05:30@ තිස්ස දොඩන්ගොඩ
පෘතුගීසිකාරයා හොල්ලලා විතරක් හිට...@ තිස්ස දොඩන්ගොඩ

පෘතුගීසිකාරයා හොල්ලලා විතරක් හිටියේ නැහැනේ අයියා. එකේකේවා දාලත් ගියා මේ වගේ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-1880910038048689282013-02-19T21:13:16.325+05:302013-02-19T21:13:16.325+05:30බොහොම අගෙය් ලිපිය.. පත්තර වල යන කුණුත් එක්ක බලපුවම...බොහොම අගෙය් ලිපිය.. පත්තර වල යන කුණුත් එක්ක බලපුවම මේවා අගය කරන්න ඕනැ වැඩ Anonymoushttps://www.blogger.com/profile/03581119063862952736noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-69190798620358554432013-01-27T02:02:21.115+05:302013-01-27T02:02:21.115+05:30මේ ගැන මීට ඉස්සර අහලා තිබ්බට, සවිස්සරව දැන ගත්තේ අ...මේ ගැන මීට ඉස්සර අහලා තිබ්බට, සවිස්සරව දැන ගත්තේ අදයි. ඔය ස්මාරකය ජනාධිපති මන්දීරය ගාව තිබ්බා කියලා තමා දැනගෙන හිටියේ, දැන් තමා දන්නේ ඒක කොළඹ වරායට ගෙනගියා කියලා.

ස්තූතියි ලිපියට.Gihan (ගිහාන්)https://www.blogger.com/profile/06667066106744373805noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-27576703942172414422013-01-26T20:58:12.555+05:302013-01-26T20:58:12.555+05:30හැමදාමත් වගේ ඉතාම සාරගර්භ ලිපියක්. ස්තුතියි නොදැන ...හැමදාමත් වගේ ඉතාම සාරගර්භ ලිපියක්. ස්තුතියි නොදැන සිටි බොහෝ දේ ගෙනාවාට.

ඊළඟ පෝස්ට් එක එනකම් බලාගෙන ඉන්නවා.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-88949046091872534452013-01-26T20:10:08.178+05:302013-01-26T20:10:08.178+05:30උදේ යන්තමට කියවල ගියාට ආයේ කියෙව්වේ දැන් . පෘතුගීස...උදේ යන්තමට කියවල ගියාට ආයේ කියෙව්වේ දැන් . පෘතුගීසි රාජ්‍ය ලකුණ හරිම නිර්මාණශීලි අදහසක් නේද .
අන්තිමට කිව කතාව හරි . මේවා අපේ ඉතිහාසය නිසා අපි අනාගත පරපුරට ආරක්ෂා කර තියන්න ඕන .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-69770522241876569552013-01-26T18:54:55.772+05:302013-01-26T18:54:55.772+05:301. නියම ලිපියක් හසිත කියලා වැඩක් නෑ..
2."පෙර...1. නියම ලිපියක් හසිත කියලා වැඩක් නෑ..

2."පෙරදිග ඉන්දියාවේ පාලන කටයුතු කරගෙන ගිය පෘතුගාලය ලංකාව කියන කුඩා දූපත ගැනත් විමසිලිමත් වෙමින් හිටියේ. " මම මෙච්චරකල් හිතන් හිටියෙ පරංගින් මෙහෙ ආවෙ අහම්බෙන් කියලා..

3."තමන්ගේ ආරක්ෂක ශාන්තුවරයා වුණු ශාන්ත ලෝරන්ස් නමින් නම් කරපු පෘතුගීසීන්" ශු. ලෝරන්ස් තුමා නමින් කැප කළේ නැවේ කපිතාන්ගේ නාම සාන්තුවරයා හින්දා බවයි මම හිතාගෙන හිටියෙ,..

4."බර වුණු ගල් කුට්ටිය එතනින් කඩලා ඉවත් කරලා වරායේ රේගු ගොඩනැගිල්ල අසළින් තබලා තියෙනවා. " ඒ කියන්නේ පිහිටි පර්වතයකයි කොටලා තියෙන්නෙ

5."මැද Quninas පලිහේ කාසි ගණන දෙවරක් ගණන් අරගෙන" තව පොඩ්ඩෙන් කියනවා 5X5 25යි කියලා.. :)

6. මෙච්චර ලස්සනට කොටපු ලාංඡනයක JSOI අකුරු ඕනෑවට එපාවට ගැහුවෙ ඇයි?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-32400911293480125982013-01-26T11:14:15.419+05:302013-01-26T11:14:15.419+05:30අගේ ඇති ලිපියක් මල්ලි . අගේ ඇති ලිපියක් මල්ලි . Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.com