tag:blogger.com,1999:blog-6409761432961726123.post4100789644971892882..comments2023-06-20T13:36:56.457+05:30Comments on e - අටුවාව: කිත්සිරිමෙවන් කැලණි රාජ මහා විහාරය - Kithsirimewan Kelani Raja Maha ViharayaHasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-6409761432961726123.post-86834967856042304542022-02-26T15:50:27.158+05:302022-02-26T15:50:27.158+05:30අපේ හසිත සර් .ඔබතුමාගෙන් සරසවියේ ඉතිහාසය විෂය ඉගෙන...අපේ හසිත සර් .ඔබතුමාගෙන් සරසවියේ ඉතිහාසය විෂය ඉගෙන්ගැනීමට ලැබීමත් අපට ලොකු භාග්‍යයක් ..💝Anonymoushttps://www.blogger.com/profile/10383358427591886165noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-91802145228567435612013-03-21T08:59:05.566+05:302013-03-21T08:59:05.566+05:30@ Anonymous October 21, 2012 at 7:26 PM
ඒකට මුල් ...@ Anonymous October 21, 2012 at 7:26 PM

ඒකට මුල් කාලයේ හේතුව නම් යන්න පාර නොතිබුණු නිසා. දැන් නම් පාලම තියෙන නිසා ඒ තත්වය අඩුයි. හාස්කම් සම්බන්ධව අදහස්ක් නම් නැහැ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-67774118698248833212012-10-21T19:26:24.681+05:302012-10-21T19:26:24.681+05:30මිනිස්සු ගොඩාක්ම යන්නේ මෙගොඩ කෑළණියට. නමුත් හාස්කම...මිනිස්සු ගොඩාක්ම යන්නේ මෙගොඩ කෑළණියට. නමුත් හාස්කම් සහිත ස්ථානය මේගොඩ කෑළණිය......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-5535286746451960702012-09-03T21:24:47.584+05:302012-09-03T21:24:47.584+05:30@ මාටියා
මම හිතන්නේ මේ ප්‍රතිචාරය අදාළ වෙන්නේ අවල...@ මාටියා

මම හිතන්නේ මේ ප්‍රතිචාරය අදාළ වෙන්නේ අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමාව ගැන මම ලියපු සටහනට වෙන්න ඕනේ. ස්තුතියි ඔබේ ප්‍රතිචාරයටත් Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-50692295538887287532012-09-03T21:23:18.869+05:302012-09-03T21:23:18.869+05:30වැලිගම තියෙන ප්‍රතිමාව නම් මමත් බලල තියෙනවා... නිය...වැලිගම තියෙන ප්‍රතිමාව නම් මමත් බලල තියෙනවා... නියම පෝස්ට් එකක්...මාටියාhttps://www.blogger.com/profile/04629102036779444239noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-72244956360394895922012-07-19T16:57:43.831+05:302012-07-19T16:57:43.831+05:30@ FOX Creationz
ෆොටෝස් ගත්තේ මමම තමා. දවසක් කැලණි...@ FOX Creationz

ෆොටෝස් ගත්තේ මමම තමා. දවසක් කැලණි පන්සල ගාව තිබුණු ඔෆිස් එකකට වැඩකට ආපු ගමන් වෙලාව ඉතුරු වුණු නිසා තමා මේ පැත්තේ යන්න හිතුණේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-83718719605691345082012-07-19T10:39:24.886+05:302012-07-19T10:39:24.886+05:30හොද ලිපියක්!
මේ ෆොටෝස් ඔයාම ගත්ත ඒවාද?හොද ලිපියක්!
මේ ෆොටෝස් ඔයාම ගත්ත ඒවාද?FOX Creationzhttps://www.blogger.com/profile/15957174720148254147noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-62617653261366545062012-07-09T21:50:57.384+05:302012-07-09T21:50:57.384+05:30@ ruwan ranasinhe
ස්තුතියි. ඒ ගුණය ඔබ තුළත් පෙනෙන...@ ruwan ranasinhe

ස්තුතියි. ඒ ගුණය ඔබ තුළත් පෙනෙන්න තිබුණු බව කියන්නේ ලොකු සතුටකින්Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-67209870777159318732012-07-09T21:44:39.278+05:302012-07-09T21:44:39.278+05:30ඉතිහාසෙට ආදරය කරනු ලබන ඔබ වැනි අය නේ රටට වාසනාවකිඉතිහාසෙට ආදරය කරනු ලබන ඔබ වැනි අය නේ රටට වාසනාවකිAnonymoushttps://www.blogger.com/profile/07056071059206761353noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-57156208692556169982012-06-18T22:50:24.666+05:302012-06-18T22:50:24.666+05:30@ උමා
ස්තුති.
පුවත්පත්වලට තාම නම් ලියලා නැහැ. ඉ...@ උමා

ස්තුති.

පුවත්පත්වලට තාම නම් ලියලා නැහැ. ඉස්සරහට ලියන්න බලාපොරොත්තුවක් තියෙනවා. බලමුකෝ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-71213993140102521072012-06-18T13:46:27.636+05:302012-06-18T13:46:27.636+05:30ඉතිහාසය ගැන ඔබේ දැනුම නම් ඉතාම අගය කළ යුතුයි හසිත....ඉතිහාසය ගැන ඔබේ දැනුම නම් ඉතාම අගය කළ යුතුයි හසිත..පුවත් පත් වලටත් ලියනවද?උමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-32916323288066761682012-06-08T22:07:22.718+05:302012-06-08T22:07:22.718+05:30@ කවි ලියන කින්නරී
ස්තුති නඟා. ඉස්සරහටත් මේ පැත්ත...@ කවි ලියන කින්නරී

ස්තුති නඟා. ඉස්සරහටත් මේ පැත්තේ එන්නකෝHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-87665981147534543832012-06-08T18:40:16.883+05:302012-06-08T18:40:16.883+05:30වටිනා ලිපියක් හසිත අයියේ .. :)වටිනා ලිපියක් හසිත අයියේ .. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-57631800737490116732012-06-08T16:11:25.523+05:302012-06-08T16:11:25.523+05:30නිෂ්
ස්තුතියි ස්තුතියිනිෂ්

ස්තුතියි ස්තුතියිHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-87687361740208827962012-05-21T20:31:04.756+05:302012-05-21T20:31:04.756+05:30අපි බලන් ඉන්නවා....අපි බලන් ඉන්නවා....නිෂ්..https://www.blogger.com/profile/11620576905959856779noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-72882973018149497982012-05-19T13:10:43.206+05:302012-05-19T13:10:43.206+05:30නිෂ්
ස්තුතියි. තවත් වටිනා ලිපි ඉදිරියට.........නිෂ්

ස්තුතියි. තවත් වටිනා ලිපි ඉදිරියට.........Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-79919337604334220812012-05-19T02:41:13.038+05:302012-05-19T02:41:13.038+05:30වටිනා ලිපියක්..වටිනා ලිපියක්..නිෂ්..https://www.blogger.com/profile/11620576905959856779noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-11580769032955619032011-11-26T19:23:48.772+05:302011-11-26T19:23:48.772+05:30සරත් ලංකාප්‍රිය
බොහොම ස්තුතියි මේ පැත්තේ ඇවිත් ය...සරත් ලංකාප්‍රිය

බොහොම ස්තුතියි මේ පැත්තේ ඇවිත් යන්න ආවාට :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-41750925428681865972011-11-25T13:53:25.369+05:302011-11-25T13:53:25.369+05:30හෆොයි මේ ආයිත් ලියල තියෙන්නේ. හොඳයි බොහොම සතුටුයි....හෆොයි මේ ආයිත් ලියල තියෙන්නේ. හොඳයි බොහොම සතුටුයි.. මන් කීපවතාවක් ආව මොකුත් නෑ කියල බැන බැන ගියා..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-72941489244854700512011-11-19T19:25:50.983+05:302011-11-19T19:25:50.983+05:30රහස් පරික්ෂකයා
මලයා මේ පැත්තට නෙමෙයිනේ ගෙන්දගම් ...රහස් පරික්ෂකයා

මලයා මේ පැත්තට නෙමෙයිනේ ගෙන්දගම් පොළව පැත්තටනේ ගියේ. ඒ කොහොම වුණත් පුලුවන් වෙලාවක ඇවිත් යන්න එන්න. එන දවසක් කියන්න පුලුවන් වුණොත් මාත් එන්නම්

මධුරංග

ඔව් අයියා ඉස්සරම පාලම් පාරුවකින් තමා එගොඩ මෙගොඩ ගියේ. පෙරහැර කාලෙට විතරක් බෝට්ටු ගොඩක් එක පෙලට තියලා ලෑලි පාලම්ක් හැදුවා. අන්තිමට චින්තනෙන් හොඳට පාලම හැදුවා.......

හරී - පිණිපළස

ඔව් අක්කේ ලංකාවට ආපු වෙලාවක අනිවා බලන්න යන්න. මේ වගේ ප්‍රසිද්ධ පන්සල් ගාව තියෙන වැදගත් තැන් තියෙනවා ඒත් ඒවා එච්චර ජනප්‍රිය නැති එක තමා වැඩේ.......

Bindi

මාත් පොඩි කාලේ එක පාරක් පාලම් පාරුවෙන් ගියා මතකයි අක්කේ. ඊට පස්සේ අලුත් පාලම දැම්මට පස්සේ තමා ගියේ. අපිට මේ අවුරුද්දෙදී ගම්පළ යුගයේ ඉතිහාසය උගන්වපු නිසා ඒකටත් අදාළ කිත්සිරිමෙවන් කැලණි විහාර ලිපිය මේ පන්සලේ පිහිටලා තියෙන නිසා තමා අපිත් ගියේ

Dayal Bathee

ප්‍රයෝජනයක් වුණා නම් සතුටුයි. මේ ළඟපාත තියෙන තවත් වටිනා කියන තැන් ගැන ඉස්සරහට කියන්නම්Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-29602168599646105482011-11-19T16:58:00.152+05:302011-11-19T16:58:00.152+05:30අපි ඔය ලඟ හරියෙ ජීවත් උනත් මෙතරම් විස්තර දන්නේ නෑ,...අපි ඔය ලඟ හරියෙ ජීවත් උනත් මෙතරම් විස්තර දන්නේ නෑ, හරිම ප්‍රයොජනයි.Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-7322972529042808832011-10-01T20:18:05.485+05:302011-10-01T20:18:05.485+05:30මේ ලිපියට නම් බොහොම ස්තුතියි මල්ලි . බුදු රදුන් සැ...මේ ලිපියට නම් බොහොම ස්තුතියි මල්ලි . බුදු රදුන් සැබෑවටම වැඩියේ එගේද කැලණියට බවත් මතයක් තියනවා . අපි පොඩි කාලේ පෙරහැර කාලෙට පාරු පාලමක් දානවා ගඟ හරහා . ඒත් එක වරයි මන් ගිහින් තියෙන්නේ . පහසුවෙන් යන්න බැරි නිසාම කිත්සිරිමෙවන් කැලණිය මගේ හිතට ගෙනාවේ ගුප්ත වස්තුවක් වගේ හැඟීමක් . දැන් නම් රූන් ගාල ගියහැකි නේද .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-65037035161568558042011-10-01T18:12:08.610+05:302011-10-01T18:12:08.610+05:30කලින් අහලා තිබුණා. මේ ලිපිය කියවීමෙන් පසු ගිහින් ව...කලින් අහලා තිබුණා. මේ ලිපිය කියවීමෙන් පසු ගිහින් වන්දනා කරන්න, නරඹන්න ආසා හිතුනා. ස්තූතියි මල්ලීහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-72545697084559200052011-10-01T08:28:07.707+05:302011-10-01T08:28:07.707+05:30මම් පොඩි කාලේ නම් එගොඩ කැළණියේ පාලමක් තිබ්බේ නෑ. ඔ...මම් පොඩි කාලේ නම් එගොඩ කැළණියේ පාලමක් තිබ්බේ නෑ. ඔරුවකින් තමයි ගියේ. දැන් පාලමක් තියෙන හන්දා යන්නත් ලේසියි. දවසක ගිහින්ම බලන්න ඕනා. මම ගිහින්ම නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6409761432961726123.post-12370067804178688322011-10-01T07:50:23.209+05:302011-10-01T07:50:23.209+05:30ස්තුති අයියේ දැනුවත් කළාට...
ඔය පැත්තට ආපු ගමන් පන...ස්තුති අයියේ දැනුවත් කළාට...
ඔය පැත්තට ආපු ගමන් පන්සල බලන්න යනවා.......ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.com